Lahiru Aththudawa Physics Teacher
No reviews yet

ගුරුවරයා,
කොළඹ විශ්ව විද්‍යාලීය උපාධිධාරීයෙකි. ⁣
ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් (භෞතික විද්‍යාව ) පදක්කම් ලාභියෙකි.
කොළඹ විශ්වවිද්‍යාලය මඟින් දිවයින පුරා පැවැත්වූ භෞතික හා තාරකා විද්‍යා දේශන හා වැඩමුළු වල දේශකයෙකි.
ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් (භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව ) උත්තර පත්‍ර පරීක්ෂක කමිටුවේ සාමාජිකයෙකි.
අන්තර්ජාතික තාරකා හා තාරකා භෞතික විද්‍යා තරඟ සඳහා තේරී පත් වූ දරුවන් පුහුණු කීරීම් සඳහා දායක වූ ගුරුවරයෙකි
වසර 7 ක් පුරාවට කොළඹ හා කළුතර දිස්ත්‍රිකවල සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මඟ පෙන්වූ නවීන අධ්‍යාපන ක්‍රමවේදයන් භාවිත කරමින් ආකර්ෂණීය ලෙස භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකි.
100% ප්‍රතිඵල පෙන්වූ අලුතින් දකින අලුතින් හිතන තරුණ පරපුරකට විද්‍යාව සමීප කරවීමට, විද්‍යාර්ථීන් බිහිකිරීමට මඟ පෙන්වූ ගුරුවරයෙකි.
අපගේ වැඩපිළිවෙළ,
🎯විභාගයට පෙර විෂය නිර්දේශය 02 වතාවක් ආවරණය කරනු ලබයි.
🎯විභාගයට මාස තුනකට පෙර විෂය නිර්දේශය ආවරණය කරනු ලබයි .
🎯සරලව මුල සිට සියළුම සිද්ධාන්ත කොටස් නිවැරදිව නිරවුල්ව ක්‍රමාණුකූලව ආවරණය කරනු ලබයි.
🎯ගැටලු විශාල ප්‍රමාණයක් සහිත අංගසම්පූර්ණ නිබන්ධන ලබා දෙන අතර ගැටලු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනු ලබයි.
🎯 ප්‍රායෝගික පරීක්ෂණ දරුවන් ලවාම සිදුකරවනු ලබයි.
🎯සෑම පාඩමක් අවසානයේදී දරුවන් ලවා short note එකක් සාදවනු ලබයි .
🎯අසීරු බහුවරණ ගැටළු ලේසියෙන් හා ඉක්මනින් විසඳාගත හැකි කෙටි ක්‍රම රාශියක් ඉගැන්වීම.
🎯සෑම පාඩමක් අවසානයේදී දරුවන් ලවා එම පාඩමට අදාල 1982 සිට උසස් පෙළ විභාගයේ සිට සියලුම බහුවරණ සඳහා විවරණ ලියවනු ලබන අතර ඉන් පසුව ගුරුවරයා විසින්ද විවරණ ලබා දෙනු ලබයි .
🎯සෑම දිනකම පසුගිය සතියට අදාල කෙටි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම.
🎯1982 උසස් පෙළ විභාගයේ සිට විෂය නිර්දේශයට අදාල සියලුම ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර අදාළ පාඩමෙන් පාඩමට සාකච්ඡා කිරිම.
❇අපි හරි හරියට වැඩ 🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃🏃🏃🏃
තර්කානුකූල භෞතික විද්‍යාව ඉගෙන ගන්න අපගේ දැවැන්ත වැඩපිළිවෙළ සමග ඔබත් එක්වන්න.. 🏅🏅🏅

Subjects

  • Physics Grade 12


Experience

No experience mentioned.

Education

  • Physical science (Feb, 2016Apr, 2020) from University of Colombo

Fee details

    රු4,000/day (US$13.81/day)


Reviews

No reviews yet. Be the first one to review this tutor.