Prabhasha Waduge Undergraduate Accountancy Student (Kelaniya)
No reviews yet

ප්‍රායෝගික උදාහරණ මඟින් විශය කරුණු සරලව ඉගැන්වීම.
එක් එක් පාඩම අවසානයේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

Simple teaching of concepts with practical examples.
A discussion paper at the end of each lesson.
Discussion of past exam papers.
Discussion of guesswork papers.

(ගණිත විශය ධාරාව හැදාරා පලමු වර විශ්ව විද්‍යාල වරම් ලාබා ගැනීමට නොහැකි දූ සිසුන් දෙදෙනෙකුට දෙවන වර වාණිජ විශය මාස 6ක් වැනි කෙටි කාලයක් තුල සියලුම විශය කරුණු උගන්වා, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර A සාමාර්ථයක් සහිතව විශ්ව විද්‍යාල වරම් ලාබා ගැනීම අතුලු තවත් ළමුන් සඳහා විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට උපකාර කර ඇත.)

Subjects

  • Economics (A/L)


Experience

  • Teacher (Jul, 2020Oct, 2024) at ' also i am a student Working as a online tutor, rawalpindi
    නිවසට පැමිණ හෝ Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලැබේ.
    ප්‍රායෝගික උදාහරණ මඟින් සරලව විශය කරුණු ඉගැන්වීම.
    එක් එක් පාඩමට අදාලව ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම.
    පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
    අනුමාන ප්‍රශ්න පත්‍ර සකච්ඡා කිරීම.

    Teaching activities are done at home or through Zoom technology.
    Teaching simple facts with practical examples.
    Discussion paper related to each lesson.
    Discussion of past exam papers.
    Discussion of guesswork papers.

Education

  • Bachelor of business managemeny honors degree in Auditing and Forensic Avcounting (Feb, 2020Sep, 2024) from University of Kelaniya, Sri Lanka

Fee details

    රු2,0004,000/hour (US$6.9013.81/hour)

    Online classes are charged at Rs 2000 per hour.
    Class fees for home tutoring vary by distance.


Reviews

No reviews yet. Be the first one to review this tutor.