Shanuka Hashantha Physics teacher
No reviews yet

Group and Individual Classes.
මොරටුව ඉන්ජිනේරුවෙකු විසින් තනි හා කණ්ඩායම් පන්ති පවත්වනු ලබන අතර විශිෂ්ඨ ප්‍රතිපල ලබා දේ *********
සෑම වසරකම සිසුන් වැඩි ප්‍රතිශතයක් Engineering හා Medical faculty සදහා සුදුසුකම් ලබයි.
සෑම සිසුවෙක් කෙරෙහිම අවදානය යොමු කරනු ලබන අතර දිනපතා home work පරික්ෂා කරනු ලබයි.
මාසිකව හා සෑම ඒකකයක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක් ලබා දී සිසුන්ගේ මට්ටම පරික්ෂා කරනු ලබයි.
Theory/ Revision / Paper classes පැවැත්වේ.
සෑම ඒකකයක් සදහාම නිබන්ධන ලබා දේ.
ගුරුවරයා 2009 AL සදහා A 3 ක් ලබා මොරටුව විශ්ව ව්ද්යාලයෙන් ඉන්ජිනේරු උපාධිය අවසන් කර ඇත.
විශිෂ්ඨයෙකු වීමට විශිෂ්ඨයෙකුගෙන්ම ඉගෙන ගන්න.

Shanuka Hashantha.
B.Sc. Engineering.
University of Moratuwa *********

Subjects

  • Physics Grade 12

  • Physics (A Level)


Experience

No experience mentioned.

Education

  • B.Sc. Engineering (May, 2010Jun, 2015) from University of Moratuwa, Sri Lanka

Fee details

    රු4,0005,000/day (US$13.5316.92/day)


Reviews

No reviews yet. Be the first one to review this tutor.