Tharaka S madhuranga BBST Honest degree, USJP, Island 8 (2018AL)
No reviews yet

තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT )
තනි හා කණ්ඩායම් පන්ති
ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකුගෙන් ඉගෙනගන්න.

2018 අපොස උසස් පෙළ විභාගයේ දිවයිනෙන්ම 8 වන ස්ථානය ලබා ගත් විශ්වවිදයාල අවසන් වසර ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවයි.

තාක්ෂණවේදය සදහා විද්‍යාව SFT විෂයේ ඇති අපහසු සහ සංකීර්ණ කොටස් සරලව සහ පැහැදිලිව ලබා දෙන අතර විභාගයේදී වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ලැබෙන පාඩම් පිලිබද වැඩි අවධානයක් යොමු කරයි.

එක් එක් සිසුවාට වෙන වෙනම ගැලපෙන පැහැදිලි කිරීම් සහ ගැටලු ලබා දී සරල ගැටලු වල සිට සංකීර්ණ ගැටලු විසදීම දක්වා රැගෙන යයි.

100% Theory Complete
Speed Revisions
Model Paper Discussions
Past Paper Discussions
Phototype question discussions
Practicals

Tharaka S. Madhuranga
(Island 8 (2018 A/L), BBST (Hons) special in Agriculture & Environmental Technology University of Jayawardenepura)

Group Classes and individual Home visit classes - around gampaha and colombo districts.
Online class - Island wide

Subjects

  • A/L Science for Technology


Experience

No experience mentioned.

Education

  • BBST (hons) (Aug, 2020Jan, 2023) from University of Sri Jayawardenepura faculty of Technology

Fee details

    රු1,0002,000/hour (US$3.456.90/hour)

    According to the distance from my home town


Reviews

No reviews yet. Be the first one to review this tutor.