Heshani Karunathilake Undergraduate in faculty of science
No reviews yet

A/l sinhala medium chemistry classes and o/l maths classes . Also can help for A/l Combined Maths
උසස් පෙළ රසායන විද්‍යාව සඳහා ඔබට අවශ්‍ය පරිදි සියලුම විශය කරුණූඅ ආවරණය කරගැනීමට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරගැණීමට, අලුත් ගැටලු සාකච්චා කිරීමට theory/ Revision පන්ති.රසායන විද්‍යාවේ ඇති සියලු ගැටලු නිරාකරණය කර විභාගයට සාර්ථකයව මුහුණදීමට මග පෙන්වනු ලැබේ.
ඔබට අවශ්‍ය ලෙස වේලාවන් වෙන්කරගත හැක. ඔබගේ ජයග්‍ර්හණයට අවශ්‍ය කරන සිය්ලුම මග පෙන්වීම් සිදුකරනු ලැබේ.
වෙලාවට ප්‍රශ්ණ ප්ත්‍රයට මුහුණ දෙන අයුරු සහ කෙටි ක්‍රම වලින ගණනය කිරීම් පහසුවෙන් සිදු කරන අයුරු ඔබට ඉගෙනගැනීමට හැකි වනු ඇත.

උසස් පෙළ සං‍යුක්ත ගණිතය සඳහාද අවැසි උපකාර ලබාගත හැක.

Subjects

  • Chemistry A level

  • Mathematics Grade 6-A level


Experience

  • Tutor (Jan, 2021Present) at HMK academy,Gampola
    I am a chemistry and mathematics teacher

Education

  • Bsc (May, 2022now) from University of Peradeniya, srilanka

Fee details

    රු1,0005,000/hour (US$3.4517.26/hour)

    you can pay daily


Reviews

No reviews yet. Be the first one to review this tutor.