Sandamini samadhi Final year university student and studying B.Ed
No reviews yet

I use student based teaching method and teaching the subject content very clearly and slowly. I wish support to the student get good results for a exams.

ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමයක් භාවිතා කරන අතර ඔබට විශායානුබද්ධ ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමේ හැකියාව පවතියි. එමෙන්ම විශය කරුණු ඉතා පැහැදිලිවත් සරලවත් ඉදිරිපත් කිරීම සිදු කරයි.
සිංහල භාෂාවෙන් පමණක් ඉගැන්වීම සිදු කරන අතර සිංහල මාධ්‍යගෙන් අධ්‍යාපනය ලබන සිසුන් පමණක් විමසන්න.
වැඩ කරන පැය ගණන දරුවාගේ අවශ්‍යතාවය මත දීර්ඝ කරගත හැකිය.
තවද අනුමාන ප්‍රශ්න මෙන්ම පසුගිය විභාග ප්‍රශ්නත් සාකච්ඡා කරමින් හොඳ ප්‍රථිඵලයක් කරා දරුවා රැගෙන යාමට සහයෝගය ලබා දෙමි.

Subjects

  • History Grade 6-Grade 11

  • Sinhala as a first language Grade 6-Grade 11

  • Geography (OL)

  • Logic and Scientific Method A level

  • Citizenship Education Grade 6-Grade 11


Experience

  • Assistant teacher (Jan, 2019Dec, 2019) at Rathnpura,kalawana
    Work as an assistant teacher in R/Gamini Primary School

Education

  • Diploma in IT (Feb, 2022now) from IMBS CAMPUS
  • Cetificate course in human rights (Apr, 2021Oct, 2021) from University of Peradeniya sri lanka
  • Bachelor of education (Feb, 2020now) from University of Peradeniya, srilanka
  • Diploma in English (Feb, 2019Sep, 2019) from Esoft metro campus kaluthara

Fee details

    රු5,0007,000/hour (US$17.2624.16/hour)

    Base on subjects and class time


Reviews

No reviews yet. Be the first one to review this tutor.