Darshana Kankanamge Combined Maths Techer
No reviews yet

කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත විශේෂ වේ දී උපාධිය ලත් අගනුවර ජනප්‍රිය පාසලක උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක ගුරු භවතෙකු ව්සින් පන්ති මෙහෙයවයි .

2021 වසරේ ලංකාවෙන් තුන්වන ස්ථානය ලබා ගත්තේ ද මගෙන් ඉගෙන ගත් දරුවෙක් බව ඉතාමත්ම සතුටින් දන්වමි.

A/L Combined Maths - 2024 - 2025 (English Medium / Sinhala Medium ) Individual & Group Classes

(කණ්ඩායම් පන්ති - කිරිබත්ගොඩ - ගුරු ගෙදර )

⏺️ විෂය නිර්දේශය විභාගයට තෙමසකට පෙර අවසන් කිරීම.

⏺️ සෑම දවසකම අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලබා දීම.

⏺️ පසුගිය විභාග ප්‍රශ්න වලට ලමයින් හුරු කිරීම.

⏺️ ගුරුවරයා විසින්ම සම්පාදිත ප්‍රශ්න සහ දේශීය සහ විදේශීය පොත් පත් වලින් ලබාගත් ප්‍රශ්න ඇතුළත් නිබන්දන ලබාදීම.

Subjects

  • Combined Mathematics A level


Experience

  • Teacher of St. Joseph's College (Jul, 2007Present) at St. Joseph's College Colombo 10
    Combined Maths Teacher

Education

  • B.Sc.(Hons)(Maths Sp.)(University of Colombo) (Jul, 2002Jul, 2006) from University of Colombo

Fee details

    රු1,000/hour (US$3.42/hour)

    Negotiable


Reviews

No reviews yet. Be the first one to review this tutor.