Tharuka Dilshan Liyanage Engineering Technology Teacher
No reviews yet

ආදරනීය දරු දැරියනි,

ඔබ මෙවර විභාගයේ ලැබු ප්‍රතිඵලයෙන් සෑහීමකට පත් නොවන්නේද?
එහෙමත් නැත්තම් ප්‍රථම වරට විභාගයට පෙනි සීටින අයෙක්ද?
ඔබට ඉතා කෙටි කලකින් ඉxජිනේරු තාක්ෂණවේදය විශයට
සාමාර්ථයක් ලබාගන්න අවශ්‍ය මාර්ගය පෙන්වා දෙන්න අපි සූදානම්

ඔබ මහින්සි වී වැඩ කරන්න සුදානම් නම් අපි සුදානම්
ඉතා කෙටිකලකින් අවශ්‍ය ප්‍රතිඵලය වෙත ඔබව රැගෙන යන්න.

අපි ඉක්මන් පුනරික්ශණ සමගින් පේපර්ස් ටිකක් කරල
අපේම වැඩ පිලිවෙලකට අනුව වැඩේ කරන්න පටන් ගමු.
අවශ්ය කාලය වෙන්කිරීම, පාඩම් කිරීමේ ක්‍රමවේදයත් අපි කියල දෙන්ම්.

මා සිසුන් වැඩි පිරිසකට මෙ වන විට ප්‍රතිඵල ලඟාකාර දී ඇත්තෙමු.
මා මෙම විශයධාරාව ඔස්සෙ සරසවියට පිවිස ඉහි අධ්‍යාපනය නිම කොට මෙම විෂය පිලිබඳ අවබොධයක්ද සහිත නව පරම්පරවේ අධ්‍යාපන රටාව හා නවීන තාක්ෂණයද අනූකූලව ඉගැන්වීමට අදාල දැනුම හා පලපුරුද්ද ඇත්තෙමු.
තවද විෂය පිලිබඳවද මනා අවබොදයක්ද ඇත්තෙමු.

මා විසින් සකසන ලද පාඩමට අදාල නිබන්ධන හා කෙටි සටහන්ද සමගින් ඔබ වෙත දැනුම ලබාදෙන අතර, සෑම ඒකකයක් අවසානයේම ඒ හා සම්බන්ද ප්‍රශ්ණ පත්‍ර සමගින් මුල සිටම විභාගය සඳහා හුරු කරන්නෙමු.

අපිම මේ ගේම ගොඩ දාමු..
ඔබත් මේ සඳහා සුදානම්ද
දැන්ම අප හා එකතු වන්න

තාරුක දිල්ශාන්
උපාධිදාරි
තාක්ෂණවේදය විශයධාරාව
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Subjects

  • Engineering Technology A level


Experience

  • Trainee (Mar, 2022Sep, 2022) at Prime Lands Residences PLC

Education

  • BET (HONS) Construction and Building Services Technology (Feb, 2019Jun, 2023) from University of Sri Jayewardenepura

Fee details

    රු8501,200/hour (US$2.934.14/hour)

    Class will conduct on minimum 3 hours, and it can be 4 or more hours, charge for one visit 3000/- per day.


Reviews

No reviews yet. Be the first one to review this tutor.