Maduka Sinhala, Eastern music
No reviews yet

සිංහල බස හරහා සොදුරු අපූර්ව දේවල් අත්විඳීමට හැකිවන බව නොඅනුමානය. ටිකෙන් ටික ඉගෙන ගන්නවා විට අපැහැදිලිව තිබූ කොටස් ටිකෙන් ටික පැහැදිලි වන විට සිංහල භාෂාව කෙතරම් අපූරු භාෂාවක් දැයි වටහා ගැනීමට ඔබට පහසුවෙන් අවස්ථාවක් ලැබේ.ඉහත මානව කොටස් තම තමන් සන්නිවේදනය සිදු කරන ආකාරය අනුව විවිධ ආකාරයේ භාෂාවන් භාවිතා කරනු අප දැක ඇත්තෙමු.ඒ අතුරින් සුවිශේෂී භාෂාවක් වන සිංහල ඉතා අලංකාර භාෂාවකි ජනකතා ජනකවි කවි කතන්දර නවකතා කෙටිකතා ආදී සියල්ලම එකතු වී ගොඩනැගී ඇතිසිංහල භාෂාව ඉතා රසවත් භාෂාවකි . එමෙන්ම විවිධ රසවත් දේවල් අපූර්වත්වයෙන් යුතුව විස්තර කිරීම සඳහා ද සිංහල භාෂාව මහා පිපිටිවහලක් වේ.

Subjects

  • Sinhala Grade 1-O level

  • Eastern music (Oriental music) Grade 6-A level


Experience

  • Teacher (Jan, 2022Present) at Gateway College,Colombo
    I am a sinhala teacher of Gateway college. I am doing grade 1 to 11 sinhala subject. I am very interesting about this teaching field.
  • Teacher (Jan, 2022Present) at Gateway College,Colombo
    I am a sinhala teacher of Gateway college. I am doing grade 1 to 11 sinhala subject. I am very interesting about this teaching field.

Education

  • BBachelor of Arts (May, 2016Mar, 2021) from University of Sri Jayawardenepura

Fee details

    රු2,0003,500/hour (US$6.9012.08/hour)


Reviews

No reviews yet. Be the first one to review this tutor.