Anuththara Udamvita Maths teacher, HND in Engineering - QS (UG)
No reviews yet

ගණිතය මුල සිට සරලව දරුවාගේ මට්ටමට ගැලපෙන ලෙස ආවේණික වූ ඉගැන්වීමේ ක්‍රමවේදය.
විෂයානුබද්ධ ඕනෑම ගැටලුවක් සුහදව සාකච්ඡා කර විසදාගැනීමේ හැකියාව.
තර්කානුකූලව සිතීමට දරුවා පෙළඹවීම මගින් ගණිතය විෂය රසවත් ව ඉගැන්වීම.
බහුතර මතය පරිදි අමාරු යැයි පවසන ජ්‍යාමිතිය සරලව මුල සිට ඉගැන්වීම මගින් ජ්‍යාමිතිය පහසු කිරීම.
ප්‍රශ්න පත්‍ර මගින් දරුවාගෙ ලකුණු මට්ටම අධීක්ෂණය කිරීම හා ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය දරුවාට පුහුණු කිරීම.
දරුවා පිළිබදව මනා අධීක්ෂණය හා විනයානුකූලව පංති පැවැත්වීම. විනය අනිවාර්යයි.
මුලින්ම දරුවාගෙ මට්ටම නිරීක්ෂණය කර ඉගැන්වීම් සිදුකිරීම.
ගණිතයට දුර්වල මට්ටමේ සිටි දරුවන් හට වැඩි ලකුණු ලබාගනිමින් ගණිතයට ආසාවන පරිදි ඉගැන්වීම් සිදුකර ඇත.
පංති ගාස්තු පිළිබද තොරතුරු දෙමාපියන් විසින් විමසන්න.

Subjects

  • Maths Grade 6-Grade 11


Experience

  • Maths teacher (Sep, 2016Present) at Gnanapradeepa Education Center, Mawathagama
    අවුරුදු 7ක ගණිතය විෂය ඉගැන්වීමේ පලපුරුද්ද සහ ඉංජිනේරු උසස් ජාතික ඩිප්ලෝමාවක් හදාරා ඇත.
    6 ⁣වසර සිට 11 ⁣වසර දක්වා ඕනෑම දරුවෙකුට ගණිතය මුල සිට සරලව ඉගැන්වීම.
    Paper class හෝ theory class
    Morning test, End test මගින් මතකය අලුත් කිරීම.
    දරුවාට විෂයානුබද්ධ ඕනෑම ගැටලුවක් සුහදව සාකච්ඡා කර විසදාගැනීමේ හැකියාව.

Education

  • Diploma in Psychology and Counselling (UG) (Jun, 2024now) from SITC Campus
  • Diploma in AutoCAD (Mar, 2020Mar, 2022) from Micronet institute - Galle.
  • Higher National Diploma In Engineering - QS (Jun, 2019Apr, 2023) from Advance Technological Institute Labuduwa

Fee details

    රු3,0005,000/day (US$10.1516.92/day)

    Charges vary based on time, place, content,travelling etc.


Reviews

No reviews yet. Be the first one to review this tutor.