Navoda AL Biology&Science teacher in S medium localsylbus
No reviews yet

සිප්සතර Science education centre- Navoda teacher

කොලඹ පාසලක ජිව විද්‍යා ගුරුවරිය ලෙස කටයුතු කරන,උසස් පෙළ ජිව විද්‍යා උත්තර පත්‍ර පරික්ෂක යෙකු වශයෙන් කටයුතු කරන අතර විද්‍යාව විශය මෙන්ම,ජිව විද්‍යාව විශයද ඉගැන්විම් කටයුතු සිදුකරනු ලබයී.
මාර්ගගත් ක්‍රමයට පංති පවත්වනු ලැබේ .

🌳 ජිව විද්‍යා හා විද්‍යාව සදහා අප පන්තියේ සුවිශේෂතා🌳

🍄පාසල් විෂය නිර්දේශය ආවරණය

🍄දිනපතා ක්‍රියාකාරකම් මගින් පාඩම් මතක් කිරීම ( සෑම දරුවෙක්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම්,ඉදිරිපත් කිරීම් සදහා යොමු කිරීම).

🍄සෑම මසකම එම මාසයට අදාල ඇගයීම්.

🍄සෑම වාරයකම වාර පරීක්ෂණ.

🍄 වෙනත් පාසල් වල ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම.

🍄කුඩා කණ්ඩායම් පන්ති සහ වෙන වෙනම දරුවන් කෙරේ අවධානය .

❤දරුවාගේ නම,වසර,පාසල සදහන් කර ********* අංකයට Whats app පණිවිඩයක් යොමු කරන්න.

Conducted by,
Navoda Wanigasekara
BSc in natural Science (Ousl)
MSc in Environment Science
(Sri Jayawardhanapura )
Al biology marking examiner

Subjects

  • Biology (A level)


Experience

  • Teacher (Jun, 2016Present) at Colombo school teacher

Education

  • Bsc in science (Jan, 2011Jan, 2016) from සිප්සතර

Fee details

    රු1,0001,500/hour (US$3.455.18/hour)

    I conduct online class


Reviews

No reviews yet. Be the first one to review this tutor.