Tharaka Herath Engineer
No reviews yet

"Creating new benchmarks in Physics"

🔴English medium (Communicate in English and Sinhala)
🔴Individual and small group classes
🔴Home visits (Within Colombo) and Online classes

Tutor -

🅰️Passed A/L with 3 A’s in Maths stream and graduated from the University Of Moratuwa with a B.Sc. Engineering degree.
🅰️Physics teacher of leading girls’ school in Colombo.
🅰️Early completion of syllabus and discussing past papers, term test papers of leading schools and practise for the exam with confidence.

Exclusive for students who work for 3A's

Conducted by
THARAKA HERATH

🔴සිංහළ මාධ්‍ය
🔴තනි හා කුඩා කණ්ඩායම් පංති
🔴ඉගැන්වීම නිවසට පැමිණ (කොළඹ අවට) / Online

🅰️ උසස් පෙළ ගණිත අංශයෙන් A සාමාර්ථ 3ක් ලබා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වීම.

🅰️කොළඹ ප්‍රධාන බාලිකා පාසලක ඉංග්‍රීසී මාධ්‍ය භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කිරීම.

🅰️ කෙටි කලක් තුල විෂය නිර්දේෂය ආවරණය කර විභාහග ප්‍රශ්න පත්‍ර, වාර විභාහග ප්‍රශ්න පත්‍ර, පළාත් ප්‍රශ්න පත්‍ර හා වෙනත් උසස් මට්ටමේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලියවීම.

මෙහෙයවීම
තාරක හේරත්

Subjects

  • Physics Grade 12

  • Physics (A Level)

  • Physics (A levels)

  • Physics (A Level Sinhala Medium)


Experience

  • Teacher (Jan, 2016Present) at Individual teacher
    Theory classes and Exam preparation will be provided

Education

  • B.Sc.Engineering (Oct, 2016Jun, 2021) from University of Moratuwa, Sri Lanka

Fee details

    රු3,500/day (US$11.95/day)

    Can be reductible


Reviews

No reviews yet. Be the first one to review this tutor.