Kanishka A/L Accounting O/L Commerce
No reviews yet

අපගේ ගිණුම්කරණ පංතිය තුල පහත සදහන් ආකාරයට කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරයි.
වානිජ්‍යවේදී උපාධ්ධාරියෙකු විසින් මෙහෙයවීම.
සරල ක්‍රම ඔස්සේ විග්‍රහ කිරීම.
විෂය තුල අපහසු විෂය කරුනු පුලුල්ව හා ප්‍රායෝගික ක්‍රම ඔස්සේ විග්‍රහ කිරීම.
(පරිගණක ගත ගිණුම්කරණය ඉතාමත් ප්‍රායෝගිකව පරිගනක ඔස්සේ පැහැදිලි කිරීම)
මාර්ග ගත ක්‍රමයට නොමිලේ ප්‍රශ්න පත්‍ර පංතියක්ද සහිතව.
මේ තුල බහුවරන ප්‍රශ්න 2500 ආසන්නව සාකච්ජා කිරීමට අපේක්ෂා කරයි.
mq ලෙස රචනා ප්‍රශ්න 100 ආසන්නව සාකච්ජා කිරීමට අපේක්ෂා කරයි.
නියමිත කාල සීමාවේදී විෂය නිර්දේෂය ආවරණය කිරීම ද ඇතුලුව.
විභාගය සදහා නියමිත පරිදි කාල සටහන්ද සැපයීම.
සෑම සිසුවකු කෙරෙහි පුද්ගලික අවධානය යොදවමින් නිසැක a සාමාර්ථයක් ඉක්මවා යන ඉපයීමකට අදම සහභාගී වන්න.
පහත දැක්වෙන අභ්‍යාසයට නිවැරදි පිළිතුර සපයන්න
. 2021-03-31 දිනට 2022-04-01 දිනට
මුළු වත්කම් 350,000 400,000
මුළු වගකීම් 50,000 60,000

වර්ෂය තුළ ගැනිලි 40,000 හා අමතර ප්‍රාග්ධනය 10,000 යෙදවිණි
ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය කොපමණද?
1. 40,000
2. 70,000
3. -70,000
4. 50,000
5. ඉහත කිසිවක් නොවේ.

Subjects

  • Accounting O level-A level


Experience

  • A/L Accounting Teacher (Jan, 2023Present) at Mahamevna Buddish College
  • Finance Executive (Sep, 2021Feb, 2022) at LA international (pvt)ltd
    Accounting and Book keeping
  • Junior Executive Internal Audit (Mar, 2020Sep, 2021) at Alliance finance company

Education

  • B.com (Feb, 2016Mar, 2020) from University of Kelaniya

Fee details

    රු1,5002,000/hour (US$5.186.90/hour)


Reviews

No reviews yet. Be the first one to review this tutor.