මගේ දුව ඉගෙන ගන්නේ ඉංගි්සී ජාත්‍යාන්තර පාසලක. 2025 අවුරුද්දට 3 වසරට යාමට අැත. අැයට1 st language වශයෙන් සිංහල භාෂාව තෝරගෙන ඉන්නේ. දැනට අකුරු හදුනාගැනිමේ හැකියාව තිබෙනවා. නමුත් 3 වසරකට ඒම දැනුම මදි ලෙස මා සිතනවා. ඒම නිසා අැයට සිංහල භාෂාව ඉගැන්වීමට ඔබතුමියට හැකියාවක් තිබේද යන්න දැන ගැනීමට පුලුවන්ද