මුල් සිට සරලවම පැහැදිලි කර, මතකයේ වඩාත් රැදෙන පරිදි ආකර්ෂණීයව හා සුහදශීලීව පාඩම් උගන්වනු ලැබේ. එමෙන්ම නූතන තාක්ෂණික මෙවලම් හා උපකරණ භාවිතයෙන් සිසුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමටත් ඒ තුළින් දරුවන් පාඩම වෙත රදවා තබාගැනීමටත් හැකියාව මා හට ඇත.
ගණිතය විෂය සාමාන්‍ය මට්ටමක පැවතුනත් තර්ක ශාස්ත්‍රය විෂය a සාමාර්ථයක් දක්වා ඉහළට ගෙන යාමට දරුවාගේ හැකියාව...