රජයේ උසස් පාසල් වල ඉතිහාසය හා භූගෝල විද්‍යාව විෂයන් ඉගැන්වීමෙන් වසර 15ක් පමණ අත් දැකීම් සහ සාමාන්‍ය පෙල, උසස් පෙල පිලිතුරුපත් පරික්ෂා කිරිම අත් දැකීම් ඇති මා දරුවන්ට ඉතාම පහසු ආකරයෙන් මතක තබා ගැනීමට පුලුවන් වන අන්දමින් ඉතාම සරලව මනෝවිද්යානු කූල ක්‍රම භාවිත කරමින් ඉගැන්වීම සිදු කරයි.
පාඩම අවසනයේ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර පිළිතුරු ලියවීම සිදුකර...